බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ 331ක් අත්අඩංගුවට

Share

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිඳු කළ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අතර හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 122 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත්පැන් සමඟ 94 දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ ද සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත‍.

Read more

Local News