පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය කියයි

Share

පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.

 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ මැතිවරණයෙන් පසු ගෙවුණු සතිය පුරා කළ නිරීක්ෂණවලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවයි.

පශ්චාත් මැතිවරණ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති බවත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නීතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරතවීම ආදී කරුණු බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

Read more

Local News