මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (13) දහවල් මෙරටට පැමිණ තිබේ.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස අද දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.

මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය කර තිබේ.

Read more

Local News