දේශීය පුවත් පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි August 14, 2020 By Editor 1 Share FacebookXPinterestWhatsApp පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර තිබේ. ඒ අනුව ලබන 20 වන දා උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. Editor 1 Read more දේශීය පුවත් වාහන මිල ගණන් පහළට (VIDEO) දේශීය පුවත් වත්මන් රජයට එරෙහිව ස.ජ.බ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කරනවා (VIDEO) දේශීය පුවත් අධ්‍යාපනයට චීනයෙන් ලැබෙන තෑගි (VIDEO) දේශීය පුවත් දුම්රිය වර්ජනය අදත් – වර්ජන මැද දුම්රිය වැඩ (VIDEO) දේශීය පුවත් දරුවන් වෙනුවෙන් වගකීම් ඉටුකරන ජනපති (VIDEO) Local News දේශීය පුවත් වාහන මිල ගණන් පහළට (VIDEO) දේශීය පුවත් වත්මන් රජයට එරෙහිව ස.ජ.බ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කරනවා (VIDEO) දේශීය පුවත් අධ්‍යාපනයට චීනයෙන් ලැබෙන තෑගි (VIDEO) දේශීය පුවත් දුම්රිය වර්ජනය අදත් – වර්ජන මැද දුම්රිය වැඩ (VIDEO)