සිරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

Share

දැනට බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් පොලීසිය විසින් ගල්කිස්සේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෙරොයින් ජාවාරමින් උපයා ගත් මුදල් ඇයගේ බැංකු ගිණුම් හරහා සංසරණය වී ඇතැයි යන සැකය මතයි.

ඇයගේ බැංකු ගිණුම් හරහා පසුගිය වසර තුන තුළ දී රුපියල් මිලියන 310ක් සංසරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසිය.

Read more

Local News