අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

අද (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අද දිනයේ කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට පස්වරු 8.00 සිට පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

එසේම අද කොළඹ 11, 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read more

Local News