දෙහිවල සත්ව උද්‍යානය වෙනත් ස්ථානයකට ගෙන යාමට යෝජනාවක්

Share

දෙහිවල ජාතික සත්ව උද්‍යානය එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑම සදහා යෝජනවක් ඉදිරිපත්වි තිබේ.

 

එම යෝජනාව පිලිබදව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුවි ඇත.

මේ අනුව දෙහිවල සත්ව උද්‍යානය පිළියන්දල කහපොළ ප්‍රදේශයට ගෙන යාම සදහායි මෙම යෝජනාව වි තිබෙන අතර සතුන් කූඩු කර ඇති කිරීම වෙනුවට නවීන ලෝකයට ගැලපෙන පරිදි සත්ව හිංසනයෙන් තොරව මෙම සත්ව උද්‍යානය පවතවාගෙන යෑම අවශ්‍ය බව වැඩිදුරටත් වාර්තා වෙයි

මේ අනුව මේ පිලිබදව වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද අමාතවරයා බලධාරීන්ට දැනුම් දී තිබේ.

Read more

Local News