කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Share

බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් 33 හැවිරිදි එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 780 ක් සිය භාරයට ගත් බවයි.

ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News