ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

Share

ධනංජය ද සිල්වාට ශතකයක් වාර්තා කිරීමට හැකි විය.

ඒ අනුව ධනංජය ද සිල්වා මේ වන විට පන්දු 127කදී ලකුණු 104ක් ලබා ගෙන අැත. ඒ හතරේ පහරවල් 15ක් සමඟිනි.

ශ්‍රී ලංකා පිල මේ වන විට ක්‍රිඩකයෙකු පමණක් දැවි ලකුණු 187ක් රැස් කරගෙන අැත.

 

Read more

Local News