නව ඖෂධ කර්මාන්තශාලාවකට මුල්ගල තැබීම අද (2) පයාගල මලේගොඩ දී සිදු කෙරේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ උත්සවය අද පෙරවරු 11.00ට පැවැත්වෙයි.
Share

Read more