මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2989ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ(28) දිනයේ හඳුනාගත් නව රෝගීන් තිදෙනාත් සමග යි.

මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

තවත් රෝගීන් 135 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read more

Local News