පක්ෂයේ තිරණය මත නායකත්වය භාරගන්නවා – අර්ජුන රණතුංග

Share

එක්සත් ජාතික පක්ෂයේ තීරණය මත එහි නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

 

මහර පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් පසුව ඒ මහතා මාධ්‍යය අමතමින් මේ බව සදහන් කරන ලදී.

Read more

Local News