ශ්‍රී ලංකා පිල ලකුණු 433/3යි

Share

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින් තිදෙනෙකු දැවි ලකුණු 433ක් ලබාගෙන අැත.

කුසල් මෙන්ඩිස්ගේ ද්විත්ව ශතකය පෙනී පෙනී තිබියදී ලකුණු 196කට සිමා කර දැමීමට බංග්ලාදේශ කණ්ඩායමේ තයිජුල් ඉස්ලාම්ට හැකි විය. ඒ උඩ පන්දුවක් ලබා දෙමිනි.

මේ වන විට පිටියේ රැඳි සිටින්නේ දිනෙෂ් චන්මාල් හා රොෂෙන් සිල්වා.

රොෂෙන් සිල්වා ලකුණු 52යි.

Read more

Local News