චීනයේ ශ්‍රී ලංකා තානාපතිධූරය පාලිත කොහොන ට

Share

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත බවයි.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පාලිත කොහොන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කර ඇත.

Read more

Local News