හිටපු පොලිස්පති මියයයි (VIDEO)

Share

හිටපු පොලිස්පති සී. ටී. වික්‍රමරත්න මියගොස් තිබෙනවා. ඔහු සිය දිවි නසා ගත්තාද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. වැඩිදුර විමර්ශන සඳහා කණ්ඩායම් දෙකක් පත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News