සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 2926ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා අසාදිතයෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩි නයින්ටීන් ආසාදිතයින් ගණන 2926 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 185ක්.

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 3123 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News