එයාර්ලංකා-මිහින්ලංකා කොමිසම පත්කරන ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයාර්ලංකා සහ මිහින්ලංකා පිළිබඳ සිදු වූ වංචා දූෂණ සොයා බලන කොමිසම පත්කිරීම සඳහා වූ ගැසට් නිවේදනයට ඊයේ (2 දා) අත්සන් කරයි.

ලබන සතිය වන විට පත්කරන ලද මිහින්ලංකා හා එයාර්ලංකා වංචා දූෂණ සොයා බලන කොමිසම තම වැඩකටයුතු ආරම්භ කරන බව ද ජනපතිවරයා කියා සිටියේය.

Read more

Local News