දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන්

Share

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් සමත් වි තිබේ.

 

ඒ ඊයේ දිනයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකදීය.

යුපුන් අබේකෝන් එහිදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් නිම කළේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිමාෂ එෂාන්. ඒ පසුගිය වසරේ.

ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22කින් එම ඉසව්ව නිම කරමින්.

Read more

Local News