තවත් කොවිඩ් ආසාදිතයින් 11ක් සුවය ලබයි

Share

අද(09) දිනයේ තවත් කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2946 කි.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 3140ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ ඊයේ(08) දිනයේ දී වාර්තා වු නව ආසාදිතයින් 17 දෙනා ද සමගයි.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 182ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබයි.

Read more

Local News