නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 95ක් අද නිවෙස් වෙත

Share

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයින් 40,401 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

අද (12) දිනයේ ද නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 95 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතයි.

මධ්‍යස්ථාන 57ක් තුළ තවත් පුද්ගලයින් 6021 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

Read more

Local News