සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 2983ක් දක්වා ඉහළට

Share

කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් අද (12) දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2983ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 174කි.

Read more

Local News