ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Share

ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

මෙම ටෙස්ට් තරගාවලිය තරඟ තුනකින් සමන්විතයි.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 23 වැනිදා ඇරඹේ.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සතියක කාලයක් නිරෝධායන විය යුතුයි.

Read more

Local News