මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3299 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ(21) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 12 දෙනාත් සමගයි.
ඒ අනුව මේ වන විට රෝගීන් 186 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පුද්ගලයින් 3100ක් සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇත.