මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ යාත්‍රාව ගාලු වරායට (VIDEO)

Share

දකුණු මුහුදේ දී නාවික හමුදාව සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාව අද පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබුවා. අදාළ මත්ද්‍රව්‍ය අතර හෙරොයින් සහ අයිස් කිලෝ 120 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News