මෙවර අයවැය රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ අරමුණින් සකස් කර ඇති බව ආර්ථික විශේෂඥයෙක් පෙන්වා දෙයි (VIDEO)

Share


මෙවර අයවැය, රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ අරමුණෙන් සකස් කර ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. එහි ප්‍රතිඵල ලබා ගැනීමට වගකීමෙන් කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News