Home දේශීය පුවත් ද.අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකරගෙන

ද.අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකරගෙන

0
ද.අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකරගෙන

පෙරේදා (20) දිනයේ දකුණු අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකරගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

 

මියගොස් ඇත්තේ 35 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here