බූවැලිකඩ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද‍

Share

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමෙන් පසුගියදා මියගිය අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිළිඳියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද(23) පස්වරුවේ සිදුකිරීමට නියමිත ය.

 

මේ වන විට ඔවුන්ගේ දේහයන් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි ඔවුන් සතු අසල පිහිටි නිවසක තැන් පත් කර තිබේ.

Read more

Local News