අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන විශේෂ අාරක්ෂක සිරමැදිරියකට

Share

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඊයේ (05) සවස කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ කොටසේ විශේෂ අාරක්ෂාවක් සමඟ විශේෂ ප්‍රභූ සිර මැදිරියකට යොමුකළ බව බන්ධනාගාර මුලාස්ථානය පවසයි.

Read more

Local News