දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇගවීමක්

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක සඳහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද(29) දහවල් 12.00 සිට හෙට(30) දහවල් 12.00 දක්වා රත්නපුර – කුරුවිට සහ කෑගල්ල – දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි.

Read more

Local News