කඩා වැටුණු බූවැලිකඩ පස් මහල් නිවසේ හිමිකරු වු අනුර ලෙව්කේ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අත්අඩංගුවට ගත් ඔහුව අද(29) දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
Share

Read more