ජනපති අම්පාර මණ්ඩල මහා විහාරයේ විහාරාධිපති බැහැදකියි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) උතුරු සහ නැගෙනහිර පළාත්වල සංචාරය කළ අතර එහිදී අම්පාර මණ්ඩල මහා විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය සුහදගම සීලරතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවඳුක් විමසීය.
එම විහාරස්ථානයට අදාළ පූජා ඔප්පුව ද මෙහිදී ජනාධිපතිතුමා විසින් විහාරාධිපති හිමියන් වෙත පිළිගැන්වීය.

Read more

Local News