ආගමන විගමන දෙපාර්තමේන්තුවට මහජනතාවගේ පැමිණීම අත්හිටුවයි

Share

ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලික අත්හිටුවා තිබේ.

Read more

Local News