තවත් කොරෝනා ආසාදිතයින් 4ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් ගණන 3278ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News