තවත් කොවිඩ් ආසාදිතයින් 18ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

එ‍්, අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3296 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News