විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීමට ‘LankaKonect’  (VIDEO)

Share

මෙරට විගමනික ශ්‍රමිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ට ශක්තියක් ලබාදීම ඇතුළු විවිධ සේවාවන් අරමුණු කර ගනිමින් විශේෂ වැඩසටහනක් ඊයේ ආරම්භ වුණා. ඒ සඳහා ‘LankaKonect’ පැමිණිලි කළමණාකාර යෙදුම හඳුන්වාදීම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News