කොරෝනා නිසා වැසුණු බොරැල්ලේ වෙළඳසැල් 6ක්

Share

කොරෝනා ආසාදිත පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ ලෙස්ලි රණගල මාවතේ පිහිටි ආපනශාලා දෙකකට කොරෝනා ආසාදනය වූ කිහිපදෙනෙකු ගිය බවට තොරතුරු වාර්තා වු අතර මේ හේතුවෙන් එම ආපනශාලා දෙක ඇතුළු කඩ සාප්පු 6ක් වසා දැමීමට පියවර ගත් බවයි.

Read more

Local News