තවත් 17කට කොවිඩ් ආසාදනය වෙයි

Share

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 17දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

එයින් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී ඇති අතර සෙසු 12 දෙනා ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 1608ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News