අද(15) දින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1770 ක් දක්වා ඉහළ ගොස් තිබේ.





                                    