දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන වසා දමයි

Share

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව අද(17) දිනයේ සිට සියලු සත්ත්ව උද්‍යාන වසා තබන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බව අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.

Read more

Local News