ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට දෙන දීමනාව

Share

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වී  සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැළසුම් කර තිබේ.

 

ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

එළඹෙන අඟහරුවාදා සිට අදාළ 5000සේ දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වාර්තාවෙයි.

Read more

Local News