කිඹුල ඇලේ ගුණාගේ සමීපතමයෙක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කිඹුල ඇලේ ගුණා නමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය.

Read more

Local News