පොලිස් නිළධාරියෙකුට දිවි අහිමි කළ අනතුර (VIDEO)

Share

ගත වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයන් දා හතර දෙනකු මිය ගොස් තිබෙනවා. කිලිනොච්චිය සහ මුන්දලමේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් හත් දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.


මේ පිළිබඳ ‍තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News