පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ සලේ (VIDEO)

Share

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සැලසුම් සහගත මෙහෙයවීමක් මත පාස්කු ප්‍රහාරය එල්ල කර ඇති බවට තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැනුම් දුන්නා. ඒ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් වන නියෝගය පිළිබඳව සලකා බැලූ අවස්ථාවේදීයී.මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදීයී කැඳවනු ලැබුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News