පැනගිය කොරෝනා රෝගියා සොයා ගෙන

Share

කොස්ගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදනය වූ රෝගියෙකු එම රෝහලෙන් අද උදෑසන පැන ගොස් තිබු අතර ඔහුව බොරැල්ල ප්‍රදේශයෙන් පොලීසිය සොයා ගෙන තිබේ.

Read more

Local News