පොඩි ලැසීගේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් අම්බලන්ගොඩ දී සොයාගනී

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පොඩි ලැසීගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ මිත්තණියගේ නිවසේ සඟවා තිබියදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් සොයාගෙන තිබේ.

 

ඔහු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටියි.

Read more

Local News