කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ තවදුරටත් වැසේ

Share

ලබන 2 වැනිදා දක්වා කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ තවදුරටත් වසා දැමීමට තීරණය කර තිබේ.

 

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

Read more

Local News