කොවිඩ් ආසාදිතයින් 89ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ තවත් 89 දෙනෙකු අද(25) දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3803ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News