හෙට ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශ

Share

හෙට(26) දිනයේ බේරුවල ,අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කර තිබේ.

 

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ, හෙට අලුයම 5.00 ට එය ඉවත් කරන බවයි.

Read more

Local News