තවත් කොරෝනා රෝගීන් 85ක් වාර්තා වෙයි

Share

තවත් කොරෝනා රෝගීන් 85ක් වාර්තා වන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය

 

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සහ ධීවර වරායන්හි අසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

Read more

Local News