මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ, හෙට (10) දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි අද (09) උදෑසන වන විට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත බෙදාහරින බවයි.




